මුල්ලිවායිකාල් අනුස්මරණ සිද්ධස්ථානයට අතුරු තහනමක්..

යාපනය විශ්ව විද්‍යාල භූමියේදී මුල්ලිවායිකාල් අනුස්මරණ සිද්ධස්ථානයක් ඉදිකිරීමට අතුරු තහනමක් පැනවීමට විශ්ව විද්‍යාලයේ පරිපාලනයට ඉහළ මට්ටමින් දැනුම් දී ඇති බව වාර්තාවේ. අවසන් යුද්දයේදී මිය ගිය මුල්ලිවායිකාල් ඛෙදවාචකය සිහිපත් කිරීම සඳහා මෙම අනුස්මරණ සිද්ධස්ථානය ඉදිකිරීමට යාපනය විශ්ව විද්‍යාලයෙහි සිසුන් සැලසුම් කර තිබුණි. විශ්ව විද්‍යාල භූමියේදී එය ඉදිකිරීම සඳහාවූ වැඩ කටයුතු පසුගිය බදාදා (18) දින ආරම්භ කර … Continue reading මුල්ලිවායිකාල් අනුස්මරණ සිද්ධස්ථානයට අතුරු තහනමක්..